Amal's thoughts.........
Monday, November 7, 2011
.: prolessi university varsity jackets coming soon!
.: prolessi university varsity jackets coming soon!: I really feel like Prolessi can be somthing huge but also different from what we normally see in the fashion industry, just to look ahead an...
Saturday, December 4, 2010
මෝඩ සිහලුනේ ප්ර වේසම් වෙනු!!
කොටි ත්රසස්තවාදය විනාශ කිරීම ගැන අසතුටු වෙන අයෙක් වෙත්නම් ඒකා අවජාතකයෙක්ම වෙන්න ඹ්නා.මම එහෙම කියන්නෙ ජනාධිපතිතුමාට එංගලන්තයෙදි මුහුණ පාන්න සිද්ද වුන දේ පිළිබද සමාජයේ කතිකාවක් නිර්මානය වුන හන්දයි.
ඒ පිළිබද ගොසිප්ලංකා සහ ඊ-නිව්ස් වෙබ් අඩවි වල පලවු පුවත් හා ප්ර තිචාර කිහිපයක් මම කියෙව්වා.ඒවා දැක්කම මට ඇත්තටම කනගාටුවක් ඇති වුනා.ජනාධිපතිතුමාට වෙච්ච දේ ගැන සතුටු වෙන අමන අවජාතක සිංහලයනුත් අප අතර ඉන්නවා නේද කියල හිතුනා.දේශපාලන මතවාදය කුමක් වුවත් ඇයි මේ අවජාතකයන්ට තේරුම් ගන්න බැරි දෙමළ නාසිවාදය අපේ පොදු සතුරෙක් කියලා.මේ දෙමළ නාසිවාදයට විරුද්ධව නැගී සිටි එකම ශක්තිමත් නායකත්වය තිබුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විතරයි.ඩෙන්සිල් කොබ්බෑකඩුවට ප්රනභාකරන් විනාශ කරන්න උවමනාව තිබ්බට ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ඒක කරන්න දුන්නෙ නැහැ.වඩමාරච්චි මෙහෙයුම අතරමග නවත්තල දැම්මා.රන්ජන් විජේරත්න ඇමතිතුමාට යුද්ධය කරන්න ප්රේැමදාස ජනාධිපතිතුමා ඉඩ දුන්නෙ නැහැ. ෙම් අතීතය අප අමතක නොකළ යුතු අතීතයක්.ප්ර භාකරන් කවදාවත් අතීතය අමතක කළේ නැහැ.ඹහුට හානි කළ සෑම පුද්ගලයකුගෙන්ම පසු කාලයේ කෘර ලෙස පළිගත්තා.නමුත් අවසානයේ ශක්තිමත් නායකත්වයක් ජනාධිපතිතුමා සැපයු නිසා ප්රයභාකරන්ට මරනය උරුම වුනා.
අවාසනාවට අමන සිංහලයන්ට ප්රනභාකරන් අවුරුදු 30 මුදා හැරපු සාහසිකත්වය අමතක වෙලා.නමුත් අප තේරුම් ගත යුතුයි මේ සාහසිකත්වය ගැන නොවෙයි බටහිරයන් කතා කරන්නේ යුද්ධයේ අවසාන දිනවල සිදු වු දේ ගැනයි මේ අමන බටහිරයන් හොයන්නෙ.අවාසනාවට ඩොලර් වලට වහ වැටිච්ච අවජාතක සිංහලයන් පිරිසකුත් මේ ගැන බටහිරයන්ට ගතු කියනවා.අපි වෙනුවෙන් ජීවිත පුදපු වීර සොල්දාදුවන් පාවලා දෙන්න අපට බැහැ.දෙමළ නාසිවාදීන් ප්ර්භාකරන් මරපු පළිය අපෙන් ගන්න හදනවා.දෙමළ ජාතිය ලෝකෙ ඉන්න කෲරම ජාතිය බව ඹප්පු කරන්න හදනවා.මේ වෙලාවේ මධ්යළස්ථ උගත් දෙමළ ජාතිකයන්ට පුළුවන් මේ තත්වය සමනය කරන්න.කොළඹ හා තදාසන්න ප්ර දේශ වල දෙමළ ජාතිකයන් අගේට ජීවත් වෙනවා.ඹවුන් තේරුම් ගත යුතුයි මේ රට යලිත් දෙකඩ කිරීම ප්රවයෝගික නොවන දෙයක් බව.යුද්ධෙන් පස්සේ වැඩිම මුදලක් සංවර්ධනය වෙනුවෙන් වැය කලේ උතුරුපලාතට.පාලම් ,බොක්කු,නිවාස හදන්න විශාල පරිමාණයේ ව්යාදපෘති ආරම්භ කළා.ඒත් දෙමල ජාතිය විශ්වාස කළ නොහැකි කෘර ජාතියක් බව ඹප්පු කරා.
ජනාධිපතිතුමා එංගලන්තෙ ගියෙ සමස්ත ලංකාවම නියෝජනය කරමින්.මේ අවමන් කලේ ලංකාවට. ඒ නිසා අප ඹහු වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.නැතිනම් ඹහුට සැල්වදෝරයේ අයන්ඩේට වුන දේ වෙන්න පුළුවන්.බටහිරයන්ට ලැජ්ජයි තාමත් ඉරාකයේදි හා අෆ්ගනිස්ථානයෙදී ඹවුන්ට අත්විදින්න ලැබුනු පරාජය ගැන හා අප පුංචි රටක් ලෙස ත්රටස්තවාදය ජය ගත් ආකාරය නිසා.මේ පලිය ගන්න හදන්නෙ යුද අපරාධ ඉදිරියට දාලා.
සිහලුනේ බලාගෙන මේ රට අරාජික කරන්න බොහො අය උත්සහා කරනවා.ඒකට ඉදපල්ලා ! බෙදෙන්න එපා !! බෙදුනොත් එක අපේ සතුරන්ට වාසියක් !!!.
මම එකක් දන්නවා! ඒ මටත් මගේ දරුවන්ටත් දැන් ලංකාවේ ඹ්නම තැනක යන්න පුළුවන් බව.ඒ තත්වය ඇති කරන්න දායක වෙච්ච සියළු දෙනාමටම ස්තුතියි!!!

Sunday, November 28, 2010
කෝ........ මේ මානව හිමිකම් සංවිධාන ?
ඹන්න දැන් අවස්ථාවක් ලැබිල තියෙනවා මානව හිමිකම් සංවිධාන වලට තමන්ගෙ අපක්ෂපාතී බව පෙන්වන්න.කොටි ත්‍රස්තයන් යුද සිරකරුවන්ට සලකපු හැටි හා ඔවුන්ව කුරිරු විදිහට ඝාතනය කරපු හැටි ඒ සිද්දි දාමයට සම්බන්ධ වු ත්‍රස්තයන් විසින්ම හෙලි කරලා.සිද්ද වුන තැනත් සොයා ගෙන.පහුගිය දවස්වල මේ සිද්දිය පුවත් පත් ගනනාවකම පල කරලා තිබුනා.
මානව හිමිකම් ගැන මහ ඉහලින් කතා කරන සංවිධානයක කිසිම සද්දයක් නැහැනේ මේ ගැන.සුදු කොඩි කතාවක් අල්ලගෙන දගලන මේ සංවිධාන මේ සිද්දියෙදි නිහඩ ඇයි.මානව මිහිකම් වලංගු කොටි ත්‍රස්තයන්ට විතරද ?.අපේ හමුදා විරුවන් අමානුෂික ලෙස හිරකරලා අන්තිමේ මරල දැමීම මානව හිමිකම් උල්ලංඝනය වීමක්නොවන්නෙ කෙසේද ?මේ සංවිධාන වල සේවය කරන්නෙත් මේ රටේ පුරවැසියන්ම නේද ?ඇයි ඔවුන් මේ ගැන නිහඩ ?.ඔවුන්ට ඩොල්ර් කුට්ටි ලැබෙන්නේ ත්‍රස්තයන් වෙනුවෙන් පෙනී සිටියහොත් පමනද ?.ඇයි මුදලට තමන්ගෙම මවුබිම විකුනන්නෙ ?හිතල බලන්න ?....

Friday, November 26, 2010
බුද්ධිමත් දෙමළ ජනයාගේ අද දවසේ වගකීම !!
අපි කවුරුත් දන්නවා දැන් රටේ අදුරු යුගය අවසන් කියල.ඒ යුගයෙදී ජාති බේදයෙන් තොරව අපි කවුරුත් දුක් වින්දා විවිධ වු ආකාර වලින්.දෙමළ ජනතාව තේරුම් ගත යුතු සත්‍ය තමා මේ රට දෙකඩ කැඩීම නිශ්ඵල ක්‍රියාවක් කියල.ඒ අසාර්ථක උත්සාහය වෙනුවෙන් මේ රට ඕනවටත් වඩා වන්දි ගෙවල තියෙනවා.
නමුත් විදේශ රටවල ඉතිරි වී ඉන්න සමහරක් දෙමල අය එම රටවල ඉදගෙනම ලංකාව යලිත් අස්ථාවර කරන්න හදනවා.ඔවුන් කෙදිනකවත් ලංකාවෙ පදිංචියට එන්නෙ නැහැ.මෙයට ඉඩ නොතැබිය යුතුයි.මෙහිදි බුද්ධිමත් දෙමළ ජනතාව ඉදිරියට ආ යුතුයි.ඔවුන් නෙදියවන්ගෙ,රුද්‍රකුමාර්ගෙ, අභිලාෂයන් පරාජය කළ යුතුයි.නැවතත් රට අස්ථාවර වුවහොත් එහි අවාසිය ඇති වන්නෙ යළි ජිවිතය ගොඩනගන්න හදන දෙමළ ජනයාටමයි.නෙදියවන්ගෙ,රුද්‍රකුමාර්ගෙ දරුවන් මේ රටේ පදිංචි වෙන්නෙ නැහැ.
ඉතින් මේ තමයි අවස්ථාව බුද්ධිමත් දෙමළ ජනයාට ඔවුන්ගෙ යුතුකම් හා වගකීම් ඉෂ්ට කරන්න මේ රට වෙනුවෙන් හා ඔවුන්ගෙම දරුවන් වෙනුවෙන්.
එන්න ඉදිරියට පෙල ගැසෙන්න නෙදියවන්ගෙ,රුද්‍රකුමාර්ගෙ දුෂ්ට උත්සාහයට විරුද්ධව දැනුවත් කරන්න දෙමල ඩයස්පෝරාව ,දුරු කරන්න ඔවුන්ගෙ සිත් තුල තිබෙන මතවාද.දෙමල ඩයස්පෝරාව හරහා විශාල මුදල් කන්දරාවක් එකතු වෙනවා.එවන්න කියන්න ඒ මුදල් අහිංසක දෙමළ මිනිස්සුන්ගෙ ගෙවල් හදන්න උතුරු නැගෙනහිර ඉන්න.මේ මුදල් තමයි නෙදියවන්ලාගේ ජීවිත සැපවත් කලේ.ඔවුන් බයයි ඒ සැප නැති වෙනවට.ඒකයි ප්‍රභාකරන් ඉන්නව කියල වෙබ් අඩවි වල දාන්නෙ.පහුගිය අවුරුදු 30 ක කාලයක් එවු මුදල් වලින් අවි ආයුධ ගන්නෙ නැතුව සෑම දෙමල පවුලකටම ගෙයක් හදල දුන්න නම් අද උතුරු නැගෙනහිර කොච්චර ලස්සනට තියෙයිද ???.නමුත් සිද්ද වුනේ දහස් ගනනක් වු දෙමල තරුණයන්ට තම ජීවිත අහිමි වෙච්ච එක විතරයි.
මේක තමයි ඇත්ත.ඉතින් දෙමල ඩයස්පෝරාව හා ලංකාවේ වෙසෙන උගත් බුද්ධිමත් දෙමළ ජනතාවගෙ වගකීම ඉටු කළ යුතු කාලය ඇවිල්ල.මේ අවස්ථාවත් පැහැර ඇරියොත් ඒ වැරැද්ද ආයිමත් කවදාවත් හරිගස්සන්න බැරි වේවි.

Thursday, September 30, 2010
හෝටල් වැටලීම හෙවත් මහජන ෙසෟඛ්‍ය පරීක්ෂ කවරුන්ට රස්සාව මතක් වීම
හෝටල් වටලන හැටි දැක්කම මට හිතුනේ අපි අවුරුදු කීයක් වස කෑවද කියල.ඇත්තටම මේ සියළු ආපනශාලා අපිට දුන්නේ අපිරිසිදු ආහාර තමයි.අවාසනාවකට මහජන සොඛ්යි පරීක්ෂටකවරුන් මේ පිලිබද අවධානය යොමු කරේ නැහැ.අද අපිට පිරිසිදුවට ඉදුනු පලතුරක් කන්න නැහැ.පමාවෙලා හරි මහජන සොඛ්යා පරීක්ෂැකවරුන්ට රස්සාව මතක් වීම ගැන ස්තුතියි.
තව එක ඉල්ලීමක් තියෙනවා.මාතර කොළඹ බස් තේ බොන්න නවත්තන අම්බලන්ගොඩ හෝටල් ටිකත් පරීක්ෂා් කරන්න.එවයේ තියෙන තත්වය මම ඇහින් දැක්කා .බල්ලෙකුටවත් මේ හොටල් සුදුසු නැහැ.

Wednesday, August 18, 2010
රම්මල කන්දේ සොබා සිරි
රම්මල කන්ද යනු හම්බන්තොට දිස්ත්රිමක්කයේ බටහිර මායිමේ මාතර දිස්ත්රි්ක්කයට යාබදව පිහිටි මනරම් කදු වැටියකි.වලස්මුල්ල හරහා කිරම වරාපිටිය ඌරුබොක්ක මාර්ගය වැටී ඇත්තේ මෙම කදු මුදුනත මතින්ය.මුහුදු මට්ටමේ සිට අඩි 2700 උසින් මෙය පිහිටා ඇත.මෙම මාර්ගයේ ගමන් කිරිමේදී හමායන සීතල සුළගත්,තේ වගාවෙන් පිරි රමණිය කදු පන්තියත්,කදු මුදුනට දිස්වන දර්ශනයත් අපට සිහි ගන්වන්නේ නුවරඑළියේ ගමන් කරනවා යන හැගීමකි.එමෙන්ම මෙම මාර්ගයේ වරාපිටිය නගරයේ සිට කදු මුදුනට ලගා වීමේදී දිය ඇලි හතක් පමණ නැරඹීමේ අවස්ථාවද උදා වේ.
කිරම ඔයට උත්පත්තිය ලබා දෙන රම්මල කදු පන්තිය තුරුලතා වලින් ඉතාමත් සශ්රීඔක වන අතර හම්බන්තොට දිස්ත්රිික්කයට ආභරණයක් වැනිය.විශේෂයෙන්ම රම්මල කදු පාමුල පිහිටි වරාපිටිය නගරයේ ඉදිරිපසින් පිහිටා ඇති වරාපිටිය වැව ඉතාමත් දර්ශනීය සිත්තමක් මවයි.පාරු සේවයක්ද ක්රිටයාත්මක මෙම වැව සංචාරකයන්ගේ සිත් ගත් ස්ථානයකි.
වලස්මුල්ල සිට ඌරුබොක්ක දක්වා මෙම මාර්ගය සංචාරක කළාපයක් ලෙස වුවද සංවර්ධනය කළ හැකි බව මගේ හැගීමයි.

Wednesday, May 12, 2010
විරුවනි නුඔලා අනුස්මරනය කළ යුතුමය!
ලොව භයානකම ත්‍රස්ත කණ්ඩායම විනාශ කරල අවුරුද්දකටත් ආසන්න වෙලා.අදටත් හීනයක් වගේ මට හිතෙනව.මොකද ප්‍රභාකරන් පුම්බල තිබුන විදිහට මෙහෙම අවසානයක් ලැබුනද කියලත් පුදුම හිතෙනව.NGO කාරයොයි, බටහිර ගැති අමනයොයි ,සමහර බටහිර රටවලුයි ප්‍රභාකරන්ව පුම්බලා තිබ්බට අපේ කොල්ලන්ට හරි නායකත්වයක් (සෑම අතින්ම) ලැබුන නිසා රටක් විදිහට අපට අද සැනසුම් සුසුම් හෙලන්න අවස්ථාව ලැබිලා තියෙනව.ඇෆ්ගනිස්ථානයේ,පකිස්ථානයේ,ඉන්දියාවෙ ඉරාකයේ තවමත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ප්‍රවෘත්ති වලින් දැක්කම මට හිතෙන්නෙ අපි කෙතරම් වාසනාවන්තද කියලා.ඉතින් ඒ වාසනාවන්තකම අපට උරුම කර දෙන්න අපේම සහෝදරයෝ දහස් ගනනක් තම ජීවිත පුද කල බව අපි මේ අවස්ථාවෙ මතක් කළ යුතු බව මගේ හැගීමයි.මේ කැප කිරීම අවතක්සේරු කළ නිසා එජාපයට මොකද වුනේ කියල අපි දන්නවා.ඇත්තටම යුද්ධය කියන්නේ දේශපාලනයෙන් තොරව අප සියළු දෙනාටම බලපාපු ප්‍රශ්නයක්.ඉතින් රට වෙනුවෙන් දිවි දුන් සියළු රණවිරුවන් අනුස්මරණය කිරීම ත් අද දවසෙ අපගේ යුතුකමක් නේද ?.
ඉතින් අප ගත්ත මේ පුංචි උත්සාහයට ඔබලාටත් දායක වෙන්න පුළුවන්.ඔබ දන්න විරුවන් ගැන අපට ලියන්න.
http://warheroeslk.wordpress.com/
Email-warheroeslk@gmail.com

Subscribe to:
Posts (Atom)