ඹන්න දැන් අවස්ථාවක් ලැබිල තියෙනවා මානව හිමිකම් සංවිධාන වලට තමන්ගෙ අපක්ෂපාතී බව පෙන්වන්න.කොටි ත්‍රස්තයන් යුද සිරකරුවන්ට සලකපු හැටි හා ඔවුන්ව කුරිරු විදිහට ඝාතනය කරපු හැටි ඒ සිද්දි දාමයට සම්බන්ධ වු ත්‍රස්තයන් විසින්ම හෙලි කරලා.සිද්ද වුන තැනත් සොයා ගෙන.පහුගිය දවස්වල මේ සිද්දිය පුවත් පත් ගනනාවකම පල කරලා තිබුනා.
මානව හිමිකම් ගැන මහ ඉහලින් කතා කරන සංවිධානයක කිසිම සද්දයක් නැහැනේ මේ ගැන.සුදු කොඩි කතාවක් අල්ලගෙන දගලන මේ සංවිධාන මේ සිද්දියෙදි නිහඩ ඇයි.මානව මිහිකම් වලංගු කොටි ත්‍රස්තයන්ට විතරද ?.අපේ හමුදා විරුවන් අමානුෂික ලෙස හිරකරලා අන්තිමේ මරල දැමීම මානව හිමිකම් උල්ලංඝනය වීමක්නොවන්නෙ කෙසේද ?මේ සංවිධාන වල සේවය කරන්නෙත් මේ රටේ පුරවැසියන්ම නේද ?ඇයි ඔවුන් මේ ගැන නිහඩ ?.ඔවුන්ට ඩොල්ර් කුට්ටි ලැබෙන්නේ ත්‍රස්තයන් වෙනුවෙන් පෙනී සිටියහොත් පමනද ?.ඇයි මුදලට තමන්ගෙම මවුබිම විකුනන්නෙ ?හිතල බලන්න ?....
No comments:
Post a Comment